//
archives

Uncategorized

This category contains 554 posts

ජාතික සමුද්‍රික කෞතුකාගාරයක් ත්‍රිකුණාමලයට

ත්‍රිකුණාමලයේ ජාතික සමුද්‍රික කෞතුකාගාරයක් පිහිටුවීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය කටයුතු කරයි.

www.sinhalapuwath.com

www.sinhalapuwath.com

Imageදකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
14 දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර රජයේ නියෝජිතයන්, විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සේවකයන් සමඟ සාකච්ඡා පවත්වන බවද මාධ්‍ය වාර්තා පවසයි. 

Continue reading

පාසල් ළමුන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන්

මහරගම දන්ත චිකිත්සක අභ්‍යාස ආයතනය මඟින් පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ආරම්භ කොට තිබේ. එමඟින් පාසල් දරුවන්ගේ දන්ත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීම හා නිවාරණ කටයුතුවලට ප්‍රමුඛතාවය ලබාදීම අරමුණ වී තිබේ.

කැකිල්ලේ තීන්දු ගන්න බෑ-පරික්ෂණ වාර්තා පැමිණි වහා වරද කරුවන් සැමට දඩුවම්-සෞඛ්‍ය ඇමති

අර්බුදයට ලක්ව ඇති ඖෂධ අදාළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයන්ට යොමු කොට ඇති බවත්,පරීක්ෂණ ප්‍රථිපල අනුව කිසියම් ලෙසකින් අදාළ ඖෂධ නිෂ්පාදන ආයතන හෝ පුද්ගලයන් වැරැදි කරුවන් වුවහොත් ඖෂධ ලියපදිංචිය තහනම් කිරීමටත්,අදාළ නිෂ්පාදන ආයතන මඟින් වන්දි ලබා ගැනීමටත්,නිති ප්‍රකාරව දඩුවම් ලබා දීමට නීතිය හමුවට පමුණුවන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වෑන් රථය තුළ පිපිරුමට හේතුව පුද්ගලික ආරවුලක් – බ්‍රිගේඩියර් උදය නානායක්කාර

කුරුණෑගල, උඩුවල්පොල ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් තුළ බෝම්බ පිපිරීමක් අද (02) උදෑසන 6.55 ට පමණ සිදුවී ඇති  බව යුධ හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. මෙම පිපිරීමෙන් රියදුරු  ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මූලික පොලිස් විමර්ෂණ වලට අනුව මෙම ප්‍රහාරය සඳහා පෞද්ගලික ආරවුලක් හේතු වී ඇති බව … Continue reading

අවතැන් ජනතාව බිම්බෝම්බ වලට බිළිදීමට රජය සූදානම් නෑ-අමාත්‍ය ලක්ෂ්මන් යාපා

රජය කිසිම අවස්ථාවක ජාත්‍යන්තර හෝ දේශීය කුමන්ත්‍රණවලට යට වී උතුරේ අවතැන් ජනතාව බිම් බෝම්බ වලට ගොදුරු වනසේ පදිංචි නොකරන බව ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. උතුරේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම ප්‍රමාදවන්නේ ඇයි දැයි කරන ප්‍රශ්න  කිරීමට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  අද (02) … Continue reading

කෘෂි කර්ම සම්මාන හිතවතුනට..!

සේවකයෝ ප්‍රශ්න කරති. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන ප්‍රදානය ආරම්භයේ සිට අක්‍රමවත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් කෘෂි කර්ම දෙපාර්ත්මේන්තුවේ නිලධාරින් සිය අප්‍රසාදය පල කරන බව වාර්තා වේ. සම්මාන ලබා දීම නිමිත්තෙන්,සම්මානලාභීන් තොරා පත්කරගැනීමේ අවස්ථාව 2009-9-25 ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස මධ්‍යස්ථානයේ දී පවත්වා තිබේ.ඒ සඳහා විනිශ්චය කරුවන් 5 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබුනත් සහභාගී … Continue reading

Michael Jackson dies..

Michael Jackson, 50, legendary ‘King of Pop’ dead in Los Angeles     Pop icon Michael Jackson died Thursday after being taken to a Los Angeles hospital in cardiac arrest, officials said. He was 50.

Tangible progress – Akashi

The condition of internal displaced persons (IDPs) in welfare centres in the North has achieved tangible progress compared to his last visit to Sri Lanka, Japanese special envoy Yasushi Akashi said adding that resettlement of IDPs have to be made after demining activities are completed.dailynews

Yal Devi to reunite North and South

A thirty -year conflict comes to an end, and we bid farewell to an age of separation and usher in a new era of togetherness. The “Yal Devi” track, which united the Sinhalese, Tamil, Muslim and Burgher communities of the North and the South in times gone by, fell into ruin, and the trains ran … Continue reading

May 2024
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Blog Stats

  • 10,438 hits

Top Clicks

  • None

Flickr Photos