//
you're reading...
Uncategorized

ජාතික සමුද්‍රික කෞතුකාගාරයක් ත්‍රිකුණාමලයට

ත්‍රිකුණාමලයේ ජාතික සමුද්‍රික කෞතුකාගාරයක් පිහිටුවීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය කටයුතු කරයි.
ත්‍රිකුණාමලයේ පිහිටා ඇති පැරණි ඕලන්ද නාවික කොමසාරිස් නිවස තුළ මෙම කෞතුකාගාරය පිහිටුවීමට පියවර ගැනේ.මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ.

Discussion

No comments yet.

Leave a comment

September 2012
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Blog Stats

  • 10,438 hits

Top Clicks

  • None

Flickr Photos