මහරගම දන්ත චිකිත්සක අභ්‍යාස ආයතනය මඟින් පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ආරම්භ කොට තිබේ.
එමඟින් පාසල් දරුවන්ගේ දන්ත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීම හා නිවාරණ කටයුතුවලට ප්‍රමුඛතාවය ලබාදීම අරමුණ වී තිබේ.
Advertisement
Filed under: Uncategorized




