වෑන් රථය තුළ පිපිරුමට හේතුව පුද්ගලික ආරවුලක් – බ්‍රිගේඩියර් උදය නානායක්කාර

By: headline24

Oct 02 2009

Category: Uncategorized

Leave a Comment »

කුරුණෑගල, උඩුවල්පොල ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් තුළ බෝම්බ පිපිරීමක් අද (02) උදෑසන 6.55 ට පමණ සිදුවී ඇති  බව යුධ හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මෙම පිපිරීමෙන් රියදුරු  ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මූලික පොලිස් විමර්ෂණ වලට අනුව මෙම ප්‍රහාරය සඳහා පෞද්ගලික ආරවුලක් හේතු වී ඇති බව අනාවරණය වී ඇතැයි හමුදා මධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.source-news.lk

Leave a Reply

You must be logged in to post a comment.