රජය කිසිම අවස්ථාවක ජාත්‍යන්තර හෝ දේශීය කුමන්ත්‍රණවලට යට වී උතුරේ අවතැන් ජනතාව බිම් බෝම්බ වලට ගොදුරු වනසේ පදිංචි නොකරන බව ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
උතුරේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම ප්‍රමාදවන්නේ ඇයි දැයි කරන ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිණි-news.lk
Filed under: Uncategorized

![Livorno I (The Tuscany Series) [Explore] Livorno I (The Tuscany Series) [Explore]](http://static.flickr.com/7245/7327014798_46a6694fa2_t.jpg)
