අර්බුදයට ලක්ව ඇති ඖෂධ අදාළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයන්ට යොමු කොට ඇති බවත්,පරීක්ෂණ ප්‍රථිපල අනුව කිසියම් ලෙසකින් අදාළ ඖෂධ නිෂ්පාදන ආයතන හෝ පුද්ගලයන් වැරැදි කරුවන් වුවහොත් ඖෂධ ලියපදිංචිය තහනම් කිරීමටත්,අදාළ නිෂ්පාදන ආයතන මඟින් වන්දි ලබා ගැනීමටත්,නිති ප්‍රකාරව දඩුවම් ලබා දීමට නීතිය හමුවට පමුණුවන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Filed under: Uncategorized | Leave a Comment »

![Livorno I (The Tuscany Series) [Explore] Livorno I (The Tuscany Series) [Explore]](http://static.flickr.com/7245/7327014798_46a6694fa2_t.jpg)
