කෘෂි කර්ම සම්මාන හිතවතුනට..!

සේවකයෝ ප්‍රශ්න කරති. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන ප්‍රදානය ආරම්භයේ සිට අක්‍රමවත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් කෘෂි කර්ම දෙපාර්ත්මේන්තුවේ නිලධාරින් සිය අප්‍රසාදය පල කරන බව වාර්තා වේ. සම්මාන ලබා දීම නිමිත්තෙන්,සම්මානලාභීන් තොරා පත්කරගැනීමේ අවස්ථාව 2009-9-25 ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස මධ්‍යස්ථානයේ දී පවත්වා තිබේ.ඒ සඳහා විනිශ්චය කරුවන් 5 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබුනත් සහභාගී [...]

Follow

Get every new post delivered to your Inbox.