කැකිල්ලේ තීන්දු ගන්න බෑ-පරික්ෂණ වාර්තා පැමිණි වහා වරද කරුවන් සැමට දඩුවම්-සෞඛ්‍ය ඇමති

By: headline24

Oct 29 2009

Category: Uncategorized

Leave a Comment »

අර්බුදයට ලක්ව ඇති ඖෂධ අදාළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයන්ට යොමු කොට ඇති බවත්,පරීක්ෂණ ප්‍රථිපල අනුව කිසියම් ලෙසකින් අදාළ ඖෂධ නිෂ්පාදන ආයතන හෝ පුද්ගලයන් වැරැදි කරුවන් වුවහොත් ඖෂධ ලියපදිංචිය තහනම් කිරීමටත්,අදාළ නිෂ්පාදන ආයතන මඟින් වන්දි ලබා ගැනීමටත්,නිති ප්‍රකාරව දඩුවම් ලබා දීමට නීතිය හමුවට පමුණුවන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.